පරිගණක

19

Address directorium World Sinhala

පරිගණක වර්ගීකරණයට අයත් වන‍ෙන්, පරිගණක ඉතිහ‍‍ාසය, අ‍ාචාරධර්ම, පරිගණක විද්‍යාව, පරිගණකයේ අ‍ැතුලත්වන සෑම අංගයක්ම, දෘඩාංග , මෘදුක‍ා‍ංග, පරිගණකය භාවිතාකර කරන නිර්මාණ, සොයා ගැනීම්, ලිපි , ලිපි ගොනු, කලා නිර්ම‍ාණ, වි්‍ය‍ාපාරික, තොරතුරු තාක්ෂණය, සංකල්ප, කෘතීම ඥානය, පිළිබද වෙබ් අඩවි වේ . ‍ තවද , පරිගණකය ‍විෂයට සමගාමී වු ශ්‍රව්‍ය උපකරන, දත්ත අ‍ාකෘති, න්‍යාය, රීති, මෙහි අනුවර්ගීකරණයට අයත් වේ.

Other languages: Afrikaans, Albanian, Arabic, Armenian, Asturian, Azerbaijani, Bangla, Bashkir, Basque, Belarusian, Bosnian, Breton, Bulgarian, Catalan, Chinese Simplified, Chinese, Croatian, Czech, Danish, Dutch, English, Esperanto, Estonian, Farsi, Finnish, French, Furlan, Føroyskt, Galician, German, Greek, Gujarati, Hebrew, Hindi, Hungarian, Icelandic, Indonesian, Interlingua, Irish, Italian, Japanese, Kannada, Kashubian, Kazakh, Korean, Kurdish, Kyrgyz, Latin, Latvian, Lietuvių, Luxembourgish, Macedonian, Malay, Marathi, Nordfriisk, Norwegian, O'zbekcha, Occitan, Ossetian, Polish, Portuguese, Punjabi, Romanian, Romansh, Russian, Sardinian, Scots Gaelic, Seeltersk, Serbian, Slovak, Slovenian, Spanish, Swahili, Swedish, Tagalog, Taiwanese, Tamil, Tatar, Telugu, Thai, Turkish, Türkmençe, Ukrainian, Uyghurche, Vietnamese, Welsh.

  • සියබස් වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා ‍දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
  • සිංහල වෙබ් ඩිරෙක්ටරිය - සිංහල වෙබ් අඩවි නාමාවලිය. සිංහල වෙබ් ‍ඩිරෙක්ටරිය සිංයළුම සිංහල වෙබ් අඩවි සඳහා නාමාවලිය.
  • සිංහල බ්ලොග් සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග්.
  • අකිලගේ සිතුවිලි පරිගණක විවෘත්ත මෘදුකාංග අන්තර්ජාලය අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය සහ චිත්‍රපට පොත් ගැන සඳහන් වේ.
  • සිංහල යුනිකෝඩ් සමූහය සිංහල භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතාවේදී තිබෙන ගැටළු හා පිළියම් අධ්‍යයනයද, මිත්‍රශීලීව සිංහලෙන් සන්නිවේදනය ද අප සමූහයේ සම්ප්‍රදායයි.
  • තොරතුරු සංනිවේදන තාක්ෂනය තොරතුරු තාක්ෂණික යටිතළ පහසුකම් , ඊ-සමාජය , ඉ ගම්මානය , ශ්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු , ඉ-නායකත්වය සහ ප්‍රතිපත්ති සම්පාදනය ,තොරතුරු වි‍ස්තර සහිතව ඇත.
  • ශ්‍රී ලංකා දැන්වීම් ශ්‍රී ලංකාවේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් දැන්වීම් නොමිලේ පල කරන එකම වෙබ් අඩවිය.
  • සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බසින් ලියන බ්ලොග්කරුවන්ගේ එකමුතුවෙන් ගොඩනැඟුණු මේ සංසදය, බ්ලොග්කරුවන්ට අදාළ වූ තාක්ෂණික, භාෂාමය ආධාරෝපකාර සපයාගැනීමේත් බ්ලොග්කරුවන්ගේ සමාජීය භූමිකාව, අයිතීන් හා වගකීම් කෙරෙහි බැරෑරුම් අවධානය යොමු කරමින් පුළුල් සංවාදයක් ගොඩනැඟීමේත් අරමුණින් පෙරට යන සාමූහික ව්‍යාපෘතියක්.
  • ෆෙඩෝරා ලිනක්ස් සටහන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි.
  • සිංහලෙන් FOSS මෙම බ්ලොග් එක මගින් ඔබට "නිදහස් සහ විවෘත මෘදුකාංග" පිලිබඳ තොරතුරු, කෙටි සටහන් සහ ක්‍රම සහ විධි තොරතුරු ඇතුලත් වේ.
  • ලංකා දැන්වීම් පිටුව ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වි‍ශේෂ තොරතුරු, බෞද්ධ විහාරස්තානවල වල තොරතුරු, ලංකාවේ පාසැල් වල තොරතුරු, ලංකාවේ කලා කටයුතු වල තොරතුරු සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවලින් නොමිලේ පල කරන එකම වෙබ් අඩවිය.
  • සිංහල සෙවුම අන්තර්ජාලයේදීත් සිංහලෙන් කියවීමට හැකි වෙබ් අඩවි මොනවාද කියා ඔබට හඳුන්වා දීම අපේ අරමුනයි.
  • ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි සයිබර් සිතුවිලි ලිපි සහ ‍තෙ‍ාරතුරු ඇතුලත් වේ.
  • මල් දෙවැට ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා.
  • පරිගණක සගරාව පරිගනක ගැන තොරතුරු
  • වැඩ කිඩ නවතම දැනුම හා තාක්ෂණය ඔබ අතට
  • Firefox සිංහල වෙබ් ගවේශකය Firefox සිංහල වෙතට සාධරයෙන් පිළිගනිමු, Firefox වෙබ් ගවේශකය අන්තර්ජාලයට පිවිසිය හැකි වේගවත්, වඩා ආරක්‍ෂිත සහ රිසි ලෙස සැකසිය හැකි ආකාරයයි.
  • IT සිංහලෙන් නව තාක්ෂණය, IT පාඩම්, Tips & Tricks , සිංහලෙන් ගෙනෙන බ්ලොග් අඩවිය

Inter CAFFE

31 korisnika prisutno: 0 registrovanih i 31 senkica. Ulogovani: Nema
Filigranska kapija od stihova - Dejan Milenković
16.08.2019 22:52, tragalac@Umetnost
Muzika, tekst - moja omiljena pesma
14.06.2019 08:02, Sammir@Umetnost
Potrosacko drustvo iz vizure jednog potrosaca
14.06.2019 08:00, Sammir@Posao
Vicevi - Mujo, Haso, Lala, Sosa, plavuse i ostali
14.06.2019 07:53, Sammir@Opušteno
Dobro došli - predstavite se
14.06.2019 07:51, Sammir@Opušteno
Poezija - najlepsi stihovi
16.04.2019 08:23, tragalac@Umetnost
Preporuke za citanje - preporucite knjigu, zanimljivo stivo
18.03.2019 10:58, solium@Umetnost
Miroslav Mika Antic - neki pesnik iz Mokrina
12.03.2019 23:11, Maxa@Umetnost

Vesti

Vučić s Majom Pavlović: Pomoći ćemo da se reši problem

Sudar kod Kraljeva: Povređeno petoro mladih, dve devojke u teškom stanju

Ne zna se sudbina četiri hiljade Srba nestalih u ratovima devedesetih

Država povećala vlasnički udeo u Aerodromu "Nikola Tesla"

Nacrtana akcija Partizana: "Bukvalno me je pogodio u čelo" VIDEO

Hodžaj: Taksama usloviti Beograd za povlačenje priznanja

Lajčak: Realnost Kosova je da nije priznato od pet članica EU; Srbija ne bi trebala da potpisuje ugovor sa Evroazijskom unijom

Naslovi.net, 30.8.2019 13:22

Virtuelne razglednice

za rodjendan, godišnjicu braka, srećnu slavu, ženidbu, udaju, položen vozački, prijem u radni odnos...